වසා දැමීමේ තීරණයේ ප්‍රථිපල ලබාගන්න සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි – වෛද්‍ය විශේෂඥයින්

රට වසා දැමීමට ගත් තීරණය සාර්ථක කර ගැනීමට නම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක විය යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනූජ් වීරසිංහ පවසනවා.
සංචරණ සීමා පනවා ඇති කාල සීමාවේදී රෝග ව්‍යාප්තිය පාළනය සඳහා වැදගත් වන පද්ධතීන් ශක්තිමත් කිරීමටද පියවර ගත යුතු බවයි මහාචාර්ය මනූජ් වීරසිංහ පෙන්වා දුන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *