සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් යාත්‍රාවක් කොළඹ වරායට

මෙරට කොවිඩ් -19 රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් යාත්‍රාවක් කොළඹ වරායට සේන්දු වී තිබේ.

ඉන්දියාවට අයත් ශක්ති නෞකාවෙන් මෙම ඔක්සිජන් රැගෙනවිත් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *