හෙට පාර්ලිමේන්තුව රැස්වීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ හෙට දිනයේ උදෑසන 10 සිට සවස 4.30 දක්වා එලෙස පාර්ලිමේන්තුව රැස්වන බවය.

© 2019-2020 LKReports.com