අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 1,734 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 146,936කි.
මේ දක්වා ආසාදිතයින් 121,145 දෙනෙක් සුවය ලබා නිවෙස්කරා ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.

© 2019-2020 LKReports.com