අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 104,463ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට මෙරටින් හමුව ඇති සමස්ත ආසාදිතයින් ගණන 123,234කි.
අද වන විට කොව්ඩ් මරණ 786ක් සිදුව ඇත.

© 2019-2020 LKReports.com