කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ සේවකයින් 21 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
සේවකයින් 45 දෙනෙකුගේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

© 2019-2020 LKReports.com