ගුවන් නියමුවන් පුහුණු කරවන්නාවූ PT-6 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස කන්තලේ සූරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති අතර ගුවන් නියමුවා මියගොස් ඇත.
අද උදෑසන ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් පතයෙන් ගුවන් ගතවී පාලක මැදිරිය හා පැවති සම්බන්ධතාව බිදවැටීම හේතුවෙන් ගුවන් යානයට සිදු වූයේ කුමක්ද යන්න විශාල ගැටලුවක්ව පැවතුන බව ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේය.