2026 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වන දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනය කළාය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ නියමිත පරිදි විභාගය පැවැත්වීමට සියලු කටයුතු අවසන් කර ඇති බවයි.
විභාගය සඳහා අයදුම්පත් 2026 මාර්තු 30 සිට අප්‍රේල් 30 දක්වා භාරගත් බව ද ඇය පැවසුවාය.
2026-06-25


