2026 ශිෂ්‍යත්ව විභාගයේ අවසන් දිනය – විභාග දෙපාර්තමේන්තුවෙන් යාවත්කාලීන කිරීම

2026 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වන දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනය කළාය.

‎මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ නියමිත පරිදි විභාගය පැවැත්වීමට සියලු කටයුතු අවසන් කර ඇති බවයි.

‎විභාගය සඳහා අයදුම්පත් 2026 මාර්තු 30 සිට අප්‍රේල් 30 දක්වා භාරගත් බව ද ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *