2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දිලංක කුමාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනයි.

2022 බර්මින්හැම් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දිලංක ඉසුරු කුමාර සමත් විය.

ඔහු කිලෝග්‍රෑම් 55 පිරිමි බර ඉසිලීමේ ඉසව්වෙන් කිලෝග්‍රෑම් 225 ක් එසවීමෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *