2022 ආසියානු කුසලාන තරඟ කාලසටහන නිකුත් කරයි.

පිරිමි ආසියානු කුසලාන T20 තරඟාවලියේ කාලසටහන නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු ක්‍රිකට් තරඟයේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟාවලිය පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන ගොස් තිබේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තරඟාවලියේ කාලසටහන නිකුත් කර ඇති අතර එය අගෝස්තු 27 වනදා ආරම්භ වන අතර අවසන් මහා තරඟය සැප්තැම්බර් 11 වනදා පැවැත්වේ.

තරගාවලිය අතරතුර සාජා සහ ඩුබායිහිදී තරග පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *