හොංකොං හී ගුවන් අනතුරක් – ගුවන් යානය ධාවන පතයේ ලිස්සා මුහුදට වැටෙයි

හොංකොං ගුවන් තොටුපොලේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පතය තුළ ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබේ.

එලෙස ගුවන් යානය ලිස්සා ගොස් මුර සංචාරයේ නිරත වාහනය ගැටී පසුව මුහුදට වැටී තිබේ.

මුර සංචාරයේ නිරත වාහනයේ සිටි පුද්ගලයන් 04 දෙනෙකුගෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *