Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සයිනොෆාම් එන්නත් තොගයක් අද උදෑසන දිවයිනට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම එන්නත් මෙරටට රැගෙනවිත් තිබේ.

ඔබේ අදහස