Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ශ්‍රී ලංකා නව සන්ධානය ලබන සතියේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේදී පිහිටුවන බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය

පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව  සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නා බවද  ඔහු කීවේය

ඔබේ අදහස