ඉර

ශ්‍රී ලංකාවේ නගර හතරකට හිරු මුදුන් වෙයි

ශ්‍රී ලංකාවේ නගර හතරකට සූර්යයා ඊයේ (28) මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොක්කුවිල්, නල්ලූර්, කෝඩිකාමම් සහ නාගර්කෝවිල් යන ප්‍රදේශවලට ආසන්නව සූර්යයා පෙරවරු 12.11ට පමණ මුදුන් වීමට නියමිතය.

සූර්යයා දකුණු දිශාවට සාපේක්ෂව ගමන් කරන බැවින් සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විවිධ අක්ෂාංශවලට සූර්යයා මුදුන් වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *