විදුලි සැපයුම සීමා කිරීම තවදුරටත්

අද සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බවට විදුලිබල අමාත්‍යාංශයෙන් සහතිකයක් ලබාදී තිබියදීත් අද රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක කෙටි කාලීන විදුලි බිඳවැටීම් ඇති වී තිබේ.

නොරොච්චෝලේ බලාගාරයේ ටර්බයිනයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 6 සිට රාත්‍රී 9.30 දක්වා ප්‍රදේශ රැසකට විනාඩි තිහක විදුලි කප්පාදුවක් අපේක්ෂා කළ හැකි බව විදුලිබල අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *