විදුලි බිල e-Bill සේවාවක් ලෙස ආරම්භ කිරීමට කටයුතු…

ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයන්ට ඊ – බිල් (e-Bill) සේවාව ආරම්භ කර තිබේ.

මෙම සේවාව හරහා මාසික විදුලිබිල තම විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගැනීමට විදුලි පාරිභෝගිකයනට අවස්ථාව උදා වේ.

විදුලිබල මණ්ඩලයේ විදුලි පාරි‍‍භෝගිකයනට ebill.ceb.lk වෙබ් අඩවියට පිවිස ඉ-බිල් සේවාවේ ලියාපදිංචි විය හැකිය.

ඊට අමතරව ජංගම දුරකථනයෙන් EBILL (SPACEACCOUNT NUMBER (SPACE) EMAIL ලෙස ටයිප් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යැවීමෙන් ද මෙම සේවාවේ පහසුවෙන් ලියාපදිංචි වීමට පුළුවන.

5 Comments

  1. A/No: 2893435610 – Lab
    A/No: 2893435718 – Office
    A/no: 2893435548 – IIIB Quarters

  2. please Subscribe these account number for E-bill facility
    A/No: 2893435610 – Lab
    A/No: 2893435718 – Office
    A/no: 2893435548 – IIIB Quarters

    Rice Research Station
    Bentota

Leave a Reply

Your email address will not be published. Required fields are marked *