වඩිවේල් සුරේෂ් ට අලුත් වගකීමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පත්කර තිබේ.

ඒ අනුව ඊට අදාළව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම ඔහුට පැවරෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *