ගුවන්තොටුපොළට අලුත් ලොක්කෙක්

ගුවන්තොටුපොළ සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතාව පත්කර තිබේ.

ඒ මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ඊයේ නව ධුරයේ වැඩකටයුතු ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *