රිෂාඩ් නිවසින් මතු වූ රහස

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරිය නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියක සටහන් කර තිබූ වැකියක් පිළිබඳව මේවන විට පොලිසියේ අවධානය යොමුවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ පිළිබඳව  රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බවය.

එම දැරිය නවාතැන් ගෙන සිටි කාමරය ඊයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සොකෝ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *