මැලේරියාව යළි අවදානමක් – රෝගීන් 35ක් හමුවෙලා

මේ  වසරේ ගෙවුණු කාලයේදී   මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇතැයි  ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

ඉන් අයෙකු මියගොස් ඇති බවද  වාර්තා වේ.

ශ්‍රී ලංකාව 2016 වසරේදී  මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කෙරුණු නමුත්  විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය තවදුරටත්   පැතිරෙන බව එම ව්‍යාපාරය සඳහන් කළේය.

071 284 1767 යන දුරකතන අංකය ඔස්සේ මැලේරියා රෝගය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බව ෙෙවද්‍යවරැ සදහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *