මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී විශ්‍රාම යයි

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ  විශ්‍රාම ලැබුවේය.

වසර 34කට වැඩි කාලයක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල කටයුතු කළ හෙතෙම  කොළඹ ආනන්ද විදුහලේ  ආදී ශිෂ්‍යයෙකි.

ඔහු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස වසර හයකට වැඩි කාලයක් කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *