අවුරුදු විසි හයට වැඩි දරුවන්ටත් අනත් දරු විශ්‍රාම වැටුප?

වයස අවුරුදු විසි හයට වැඩි අවිවාහක මවුපියන් මියගිය  දරුවන් වෙනුවෙන්ද අනත් දරු  විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න  මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මෙතෙක් අනත් දරු විශ්‍රාම වැටුප හිමිවූයේ අවුරුදු විසි හයට අඩු මවුපියන් අහිමි දරුවන් වෙනුවෙනි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී සේනානායක්කාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *