මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙක් හා සමාන තත්ත්වයක්

මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙක් හා සමාන තත්ත්වයක් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මහ බැංකු අධිපතිට රජයේ තනතුරු පිළිවෙලෙහි 5 වන ස්ථානය හිමිවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *