මදුරන්කුලිය ප්‍රදේශයේ තෙල් ඉල්ලා විරෝධතාවයක්…

මදුරන්කුලිය ප්‍රදේශයේ විරෝධතාවයක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

මෙම මෙම තත්ත්වය මත කොළඹ පුත්තලම මාර්ගය ගමනාගමනය අවහිර වී තිබේ.

ඉන්ධන පිරවුම්හල් වලට පැමිණි ජනතාව ඉන්ධන නොමැතිකම මත ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් මෙසේ මාර්ගය වසා විරෝධතාවයේ නිරත වෙමින් වෙමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *