මත්තල ගුවන් තොටුපළ ආරම්භයේ සිට (2013සිට) මේ දක්වා කෝටි 6600 ක පාඩුවක් ලබා ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ අනුව වසරකට කෝටි දෙසීයක පාඩුවක් ලබන බවද ඔහු සඳහන් කළේය.

© 2019-2020 LKReports.com