බැකෝ සමන්ගේ සමීපතමයෙක් ගිනි අවියක් උණ්ඩ සමග මාට්ටු

දැනට රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු වන බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙකු ටී අසූ එක ගිනි අවියක් සහ උණ්ඩ 97ක් සමඟ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි.

ඇඹිලිපිටිය ගඟේ යාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *