බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්රලේඛය අවලංගු කර තිබේ.
ඒ අනුව 2023 වසරේ ජුනි මස 02වන දිනැතිව නිකුත් කරන ලද චක්ර ලේඛය මේ මස 09 වන දින සිට බලපැවෙත්වෙන පරිදි අවලංගු වෙනු ඇත.

© 2019-2020 LKReports.com