LK reports news sinhala

බදියුදීන් පැය 9ක් CID යේ

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ (09) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගෙන් පැය නවයකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන තිබේ. ඊයේ පෙරවරු 11:30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඒ මහතා ඉන් පිටව ගියේ රාත්‍රී 8 ත් පසුවීමෙන් අනතුරුවයි.

හිටපු අමාත්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබාදීම සදහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *