LK reports news sinhala

පාතාලයට එරෙහි සටන අත්හරින්නේ නෑ – ආරක්ෂක ලේකම්

පාතාලය මර්දනයට ගෙන යන සටන මොන ආකාරයේ ජීවිත තර්ජන පැමිණියත් අත්නොහරින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි. ඒ මහතා පවසන්නේ පාතාල ක්‍රියාකාරම් වැඩි වී ඇත්තේ පසුගිය කාලය තුල රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බවයි.

ජනතාවට නිදහසේ ජිවත් විය හැකි සමාජයක් ගොඩනගන බව ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *