පළාත් පාලන මැතිවරණයට කොමිසම රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  ලබන සතියේදි   පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

එම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට කොමිසම සතුව නැති බව  එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කීය

මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇති බවද   රත්නායක මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *