තැපෑලේ නිවාඩු අවලංගුයි

සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු  වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත

ජනාධිපතිවරණයේ තැපැල් කටයුතු හේතුවෙන් මෙම තීරණය ගත් බව නියෝජ්‍ය  තැපැල්පති රාජිත රණසිංහ
මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *