නොවැම්බර් මස වන විට මෙරටට පැමිණෙන සංචාරයකින් වැඩිකර ගැනීමට සැලසුම්

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, “නොවැම්බර් වෙනකොට දිනකට සාමාන්‍යයෙන් සංචාරකයින් 5,000ක් තමයි අපේ ඉලක්කය.” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *