නව පාර්ලිමේන්තු සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කරයි.

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.https://youtu.be/eRUwOIY6Cqc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *