තෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටෙන ලකුණු…

ඉන්ධන මිල ඉක්මනින්ම පහත දැනෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා අාරංචි මාර්ග සඳහන් කරයි.

ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් මෙම මිල පහළ දැමීම සිදු කරනු ඇතැයිද වාර්තා වේ.

ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිලට සාපේක්ෂව සෑම මසකම සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට අදාළව මෙය සිදුකිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *