තැපෑලටත් අයවැයෙන් සල්ලි මල්ලක්

තැපල් සේවාව නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන්ද  සැලකිය යුතු මුදලක්  වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ හම්බන්තොට බදගිරි කොලනිය උපත පල් කාර්යාල ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එසේම තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණිවල කාර්යමණ්ඩල බඳවා ගැනීමටත්  කාර්ය මණ්ඩල ශ්‍රේණි උසස් කිරීමටත් පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *