තැපැල් ඡන්දය සලකුණු නොකළ අයට අද සහ හෙටත් අවස්ථාව

මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට අපොහොසත් වූ තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව අද (24) සහ හෙට (25) හිමිවේ.

ඒ අනුව තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් අද උදෑසන 08.30 සිට සවස 04.00 දක්වාත්, හෙට උදෑසන 08.30 සිට සවස 02.00 දක්වාත් තම කාර්යයාලය පිහිටි දිස්ති‍්‍රක්කයේ හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලයේදී ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *