Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

තවත් කොවිඩ් මරණ 82ක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 82ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,530ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 31 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 51 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

ඔබේ අදහස