ජපානයේ භූ කම්පනයක්

ජපාන වෙරළතීරය ආසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6.5ක් සහ ඒකක 5ක් ලෙස එම භූ කම්පනවල ප්‍රබලත්වය සටහන්ව ඇත.

එක් භූ කම්පනයක් එරට වේලාවෙන් පස්වරු 2යි 45ට සිදුව ඇති අතර ඉන් මිනිත්තු 22කට පසුව අනෙක් භූ කම්පනය සිදුව තිබේ.

කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *