කොළඹ ට්‍රැෆික් අඩු කරන්න දුර ගමන් සේවා නව සීමිත නැවතුමක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර ඔරුගොඩවත්ත හන්දිය දෙස සිට ඉංග්‍රම් හන්දිය සක්වා රථ වාහන කොළඹ ඇතුළු වීමේදී ඇතිවන රථ වාහන අවහිරතාවය අවම කර ගැනීම සඳහා දුරගමන් සේවා නව සීමිත නැවතුමක් ස්ථාපිත කර ඇතැයි පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *