කොවිඩ් අවදානම සම්පූර්ණයෙන් පහව යනතුරු සෞඛ්‍ය පුරුදු පිළිපදින්න – නියෝජ්‍ය පොලිස්පති

කොවිඩ් -19 අවදානම සම්පූර්ණයෙන්ම පහවී යනතුරු මුව ආවරණ පැළදීම මෙන්ම අනෙකුත් සෞඛ්‍ය පුරුදු දිගටම පිළිපදින ලෙසට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින, මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට එරෙහිව දඩුවම් ලබාදෙන අතර නීතිමය පියවරද ගැනීමට පියවර ගන්නා බවයි අජිත් රෝහණ මහතා කියා සිටින්නේ. ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටින්නේ කොරෝනා වසංගතයේ අවදානම් තත්වය පහව යන තුරු එය පාලනය කර ගැනීමට ජනතාවගේ ද සහ අත්‍යවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *