කාලගුණය උණුසුම් වෙයි – ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නැයි ඉල්ලීමක්.

ඉදිරි දින කිහිපය තුළ රටපුරා උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බැවින්  සිරුරට දැනෙන උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් ජලය පානය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගතයුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *