ඊයේ සමස්ථ ආසාදිතයින් ගණන 2,361ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 526 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,361කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 233,053ක් දක්වා ඉහළගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *