නිරෝධායන රීති කැඩූ 1000කට අධික පිරිසක් අත්අඩංගුවට

අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,390 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මින් වැඩි පිරිසක් කුළියාපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සංඛ්‍යාව 192 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *