ඉරානයේ විරොධතා 48 ක් මරුට

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා දිනෙන් දින ප්‍රචණ්ඩකාරී වන බවක් පෙනෙයි. ඉරාන රජය දැඩිව චෝදනා කරන්නේ ඉරාන වැසියන් උසිගන්වන්නේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය බවටය.

විරෝධතා හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති ගණන 48 තෙක් ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි. ඉරානයේ, පළාත් 31 ක නගර 100කට වැඩි සංඛ්‍යාවක ජනතාව මෙම විරෝධතා සඳහා එක්ව සිටින බව ද පැවැසෙයි.

ඉරාන මුදල් ඒකකයේ බිඳවැටීම ජීවන වියදම ඉහළ යෑම මෙම විරෝධතාවලට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *