ආසාදිතයින් 2028ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2028 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 479,664ක් දක්වා ඉහළගොස් තිබේ.