අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කරයි…

අමාත්‍යාංශය 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබේ.

මෙවර අමාත්‍යංශය රැසක ලේකම් ධුර වලින් විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය තවදුරටත් කමල් ගුණරත්න මහතා විසින් දරනු ලබයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත්කර ඇත්ත නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *