අධිකරණයට එන්නැයි රාජිතගේ නිවසේ දැවීමක් අලවයි

අධිකරණය මගින් නොතිසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස  දන්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඔහුගේ මාලබේ නිවස ඉදිරිපිට  බිත්තියේ   දැන්වීම් අලවනු ලැබීය.

එකී වරෙන්තුව කියවා නිවස ඉදිරිපිට බිත්තියේ එම දැන්වීම අලවනු ලැබීය

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් අවධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව මෝස්මක් මගින් අල්ලස් කොමිෂම කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාට නොතිසි නිකුත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *