ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය තහනම් කළ යුතු බව ඇමති නිමල් පවසයි

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ චීනයේ සමාජ මාධ්‍ය තහනම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *