හෝමාගම රෝහල කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් සදහා වෙන්කෙරේ

හෝමාගම මුලික රෝහල කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැකකෙරෙන රෝගින්ට පමණක් ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සම්බන්ධ නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *